පසුගිය දිනවල දැඩි කතා බහට ලක්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි දනුෂ්ක ගුණතිලක කියලා කියන්නේ.කාන්තාවකට ලිංගික අතවර කළා යැයි කියමින් ඔහුව පසුගිය කාලයේ අත්තඩංගුවට ගෙන පසුව අධිකරණය වෙත ඉදිරිපත් කළා.කෙසේ වෙතත් ඊයේ දිනයේදී ධනුෂ්ක ගුණතිලක එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරුනා..