ඊශ්‍රායල හමුදාව හමාස් සංවිධානය වටකරයි

හමාස් ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමේ සංග්‍රාමයේ දෙවන අදියරට මුහුණ දී සිටින ඊශ්‍රායල හමුදා මේ වන විට හමාස් ත්‍රස්තවාදීන්ගේ බලකොටුව ලෙසින් හැදින්වෙන ඛාන් යුනිස් නගරය සම්පූර්ණයෙන්ම වට කිරීමට කටයුතු කර තිබෙනවා. ඛාන් යුනිස් නගරය තුල ඊශ්‍රායල හමුදා බලාපොරොත්තු වන ප්‍රධාන ඉලක්ක දෙක බවට පත් වී තිබෙන්නේ හමාස් ත්‍රස්තවාදී නායකයන් වන යහ්යා සින්වර් සහ මොහොමඩ් ඩෙයිෆ් ඝාතනය කිරීමයි.

 මෙම ඉලක්ක දෙක ශාක්ෂාත් කර ගැනීම සදහා මේ වන විට ඉතා ආසන්නව සිටින ඊශ්‍රායල හමුදා ගාසා තීරය තුල තමන්ගේ ආධිප්ත්‍යය පිහිටුවා ගැනීමට ඉතා ආසන්න බව යුධ විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.

මේ පුවත සම්බන්ධව ඔබට වැඩි තොරතුරු පහත තිබෙන වීඩියෝව නරඹා දැනගැනීමට හැකියාව තිබෙනවා.මෙතෙක් ඔබ අසා නොතිබුණු නවතම තත්වය මෙන්න.




ඊශ්‍රායල හමුදාව හමාස් සංවිධානය වටකරයි ඊශ්‍රායල හමුදාව හමාස් සංවිධානය වටකරයි Reviewed by paththara wisthara on 1:42 AM Rating: 5

No comments:

Powered by Blogger.