ජැක්සන් ඇන්තනී ගැන සුබ ආරංචියක්."එයා දැන් ඇස් පිල්ලම් ගහනවා.."
මීට මාස කිහිපයකට ඉහතදී අනතුරකට ලක්වුණු ජැක්සන් ඇන්තනි මහතා ගැන, පුත් අකිල දනුද්ධර මේ වන විට තත්වය පැහැදිලි කර සිටියා..විවිධ ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය වල පලවීම ගැනත් අකිල සිය අදහස් ප්‍රකාශ කළා..
ජැක්සන් ඇන්තනී ගැන සුබ ආරංචියක්."එයා දැන් ඇස් පිල්ලම් ගහනවා.."
Reviewed by paththara wisthara
on
4:28 AM
Rating:

No comments: