බිලිඳෙකුට ජීවිතය ලබා දී මෙලොවෙන් සමුගත් මහනුවර රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍ය ෆාහිමා ගැන මෙරට බොහෝ දෙනෙක් කම්පා වුනා.ජිවිතයට වඩා සිය වෘත්තීය ජීවිතය කරගත් එම වෛද්‍යවරිය මෙලොවින් සමුගත්තේ බොහෝ දෙනෙකුට ආදර්ශමත් ගැහැනියක් ලෙසින්..
මුදලට පමණක් සීමාවී සිය වැඩ කටයුතු කරන ඇතැම් අයටද වටිනා පාඩමක් කියාදී ඇය මෙලොවින් සම්ගුගත්තේ මහනුවර රෝහලේ වෛද්‍යවරයාගේ සිය පිරිසිදු කරන්නා දක්වාම හදවත් කම්පාවට පත් කරමින්..

වෛද්‍ය ෆාහිමාගේ ආදරණිය සැමියා ඇය ගැන මුළු හදවතම සසල කරවන කතාවක් හෙළි කළා..මේ විඩියෝවෙන් ඔබට ගෙන ආවේ ඒ පිළිබඳව..මුළු රටටම වටිනා පණිවුඩයක් මෙය..