ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තිබෙනවා.විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කළේ, ඉන් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.ඇතිවූ ගින්නේ තවත් තොරතුරු සහ දර්ශන පහත වීඩියෝවේන් නරඹන්න