මහියංගනය රජ මහා විහාරයේ පෙරහැරට සහභාගී වූ ඇතින්නක් පෙරහැර නිම වීමෙන් පසුව මහවැලි ගඟ අයිනේ ගැටගසා සිටිය දී වනජීවී නිලධාරීන් විසින් වෙඩි තබා ඇති බව වාර්තා වනවාගඟෙන් පැමිණි වන අලියෙකු යැයි සිතා වනජීවී නිලධාරීන් විසින් අද (30) අලුයම මෙම සත්වයාට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. සම්පුර්ණ විස්තරය පහතින් බලන්න