සිවිල් සංවිධාන කිහිපයක් අද ප්‍රමිති ආයතනයට පැමිණියා..ඒ ගැටළු කිහිපයකට පිළිතුරු අපේක්ෂාවෙන්..නමුත් ප්‍රමිති ආයතනයේ නිලධාරින් කිහිප දෙනෙක් මාධ්‍යට ඇතුලට පැමිණීම වැලැක්වීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්වය හටගත්තා..මෙන්න එහි වීඩියෝ දර්ශන