දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, වවුලන්ගෙන් බෝවන Nipah වෛරසය පුද්ගලයන් හය දෙනෙකුට ආසාදනය වී තිබෙනවා.මේ වන විට ඔවුන්ගෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ..වැඩි විස්තර මෙන්න වීඩියෝව තුලින්.