Thursday, October 12, 2023



ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලට සහය පළ කරමින් පළකළ අදහස් හේතුවෙන් වැඩිහිටි චිත්‍රපට රංගන ශිල්පිනියක වූ මියා ඛලීෆාට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා.

ඇය සමාජ ජාලයේ පළ කළ අදහස් හේතුවෙන් ඇය සමග ගනුදෙනු කළ ආයතන රැසක් එම ගනුදෙනු නතර කිරීමට ද තීරණය කර තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ..මේ සම්බන්දව වැඩිදුර තොරතුරු ඉහත විඩියෝවෙන්

නිල් චිත්‍රපටි නිළිය ප්‍රබල ඊශ්‍රායලයෙන් ගේම ඉල්ලයි.

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi