අමායා අධිකාරි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්. අතුල අධිකාරිගේ බිරිඳක් ලෙසින් ඇය කාලයක් සිටියා. ඒ වගේම මේ දෙන්නට ලස්සන දුවණියක් ඉන්නවා. එයාගේ උපන්දිනය හැමදාමත් වගේ මෙවරත් ජයටම සමරන්න අතුල සහ අමායා කටයුතු කර තිබුනේ මෙලෙසින්.