ජනප්‍රිය නිලි සංජානා ගමආරච්චි. මැය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, නිවේදිකාවක් වන ඇය සිය 27වන උපන්දිනය ජයටම සමරනු ලැබුවා. ඒ කලතරු පිරිවරාගෙන. මේ ඒ අවස්ථාවේ සොදුරු දර්ශන කිහිපයක්.