Friday, October 20, 2023

ප්‍රවීන ගායන ශිල්පී අතුල අධිකාරි මහතාගේ සහ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණිය එකම දියණිය කාවින්ද්‍යා අධිකාරි ඊයේ  සුබ මොහොතින් යුග දිවියට එළඹුනා...ඒ සඳහා බොහෝ දෙනාගේ ආශිර්වාද නොඅඩුව ඒ දෙපලට හිමි වුනා..මේ ඇයගේ විවාහ උත්සවයේ තවත් සුවිශේෂී දර්ශණ කිහිපයක්..

 

අතුලගෙයි සමිතාගෙයි අතේ එල්ලිලා කවින්ද්‍යා අනාගත සැමියා ලඟට යන හැටි

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi