ප්‍රවීන ගායන ශිල්පී අතුල අධිකාරි මහතාගේ සහ ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුව මහත්මියගේ ආදරණිය එකම දියණිය කාවින්ද්‍යා අධිකාරි ඊයේ  සුබ මොහොතින් යුග දිවියට එළඹුනා...ඒ සඳහා බොහෝ දෙනාගේ ආශිර්වාද නොඅඩුව ඒ දෙපලට හිමි වුනා..මේ ඇයගේ විවාහ උත්සවයේ තවත් සුවිශේෂී දර්ශණ කිහිපයක්..