පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වල වැසි සහිත තත්වයක් පවතිනවා..කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී කාලගුණික තත්වය පිළිබඳව දැනුම් දීමක් කරනු ලැබුවා..