Tuesday, October 3, 2023

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ධනුෂ්ක ගුණතිලක මෙරටට පැමිණියා..ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේ ඔහු ඕස්ට්‍රේලියාවේ අධිකරණය වෙත යන සෑම අවස්ථාවකම ලඟින්ම සිටිමින් කටයුතු කල දෙදෙනාද පැමිණියා..බොහෝ දෙනා මේ පැමිණි තරුණිය ගැන අවධානය යොමු කළා.ඒ කවුද? යන වග දැනගැනීම සඳහා..

කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිටින අවස්ථාවක මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට ඔහු ඇය පිළිබඳව ඇත්ත සියලු දෙනාටම කියා සිටියා.ඒ වගේම ඔහුගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවත් ඔහු මෙලෙස කියා සිටියා..


ධනුෂ්ක ගුණතිලක ලංකාවට එයි.

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi