වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුනා යැයි පැවසෙන සංජිව නමැති පුද්ගලයාගේ බිරිඳ වෙනස්ම කතාවක් ඊයේ මාධ්‍යට හෙළි කරා..ඇය කියන්නේ පොලිස්සිය විසින් සිය සැමියාට අමානුෂික ලෙස පහරදී වෙඩි තබා ඇති බවටයි..ඇය ඇසින් දුටු තවත් කාරණාවන් පිළිබඳව ඇය මාධ්‍ය ඉදිරියේ අනාවරණය කලේ මෙලෙසින්.