කවින්ද්‍යා අධිකාරී සමිතා මුදුන්කොටුවගේ සහ අතුල අධිකාරිගේ එකම දියණිය තමයි ඇය. ගායිකාවක්, නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වන ඇය පසුගියදා සුබ මොහොතින් යුග දිවියට පිවිසෙනු ලැබුවා.  ආදරණිය සැමියෙකු හමුවීම නිසා සතුටින් දිවිගෙවන ඇය සිය නැන්දම්මට සහ මාමණ්ඩියට ස්තුති කර තිබුනේ මෙලෙසින්.