ජනප්‍රිය නිලි මාෂි සිරිවර්ධන සහ ජනප්‍රිය නළු පුබුදු චතුරංග කියන්නේ මුළු රටේම ආදරය දිනාගත්ත කලාතරු යුවලක්. පසුගියදා මේ යුවල උතුම් මව්පිය පදවිය ලැබුවා.  කලතරු පිරිවරාගෙන පුංචි පැටියා එන්න කලින් කරපු Gender Reveal PARTY  එක තමයි මේ.