කාවින්ද්‍යා අධිකාරි ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර කතාබහක් ඇතිව තිබෙනවා.ඒ ඇයගේ විවාහය නිසා..කොහොම නමුත් ඔවුන් දෙදෙනා කල ආදරණිය Wedding Shoot එකේ දර්ශණ මේ වන විට ලැබී තිබෙනවා.පහත වීඩියෝව තුලින් නරඹන්න ඒ ආදරණිය දර්ශන පෙළ