අතුල අධිකාරී සහ අමායා අධිකාරී මේ දෙදෙනාම ලංකාවේ ඉන්න හැමෝම දන්නා කියන චරිත දෙකක්. කාලයක් පුරාවට විවාහ වෙලා එකට හිටපු දෙන්නට හුරතල් දියණියක් ඉන්නවා කියන එකත් හැමෝම දන්නවා. ඉතින් පසුගියදා ඒ දෙන්නගේ දෝනිගේ 11වන උපන්දිනය සමරන්න මෙයාලා පාටි එකක් දාලා තිබුනා. ඒ අව්ත්වාට කාවින්ද්‍යාත් ඇවිල්ලා තිබුනා. මේ ඒ අවස්ථාවේ සොදුරු දර්ශන කිහිපයක්.