ගාසා තීරයේ මෙහෙයුම් වල නිරත ඊශ්‍රායල හමුදා හමාස් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක 300ක් විනාශ කල බව සදහන් වෙනවා.මෙම ප්‍රහාර නිසා රෆා පිවිසුම සහ ඛාන් යුනිස් ප්‍රදේශයට බරපතල හානි සිදුවී තිබෙනවා.