ජනප්‍රිය නිලි මේධා ජයරත්න ගැන හැමෝම දන්නවා. රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ඇය ආදරණිය අම්මා කෙනෙක්. ඇයට දරු දෙදෙනෙකු සිටිනවා. ඊයේ දිනයේ උපන්දිනය සමරපු ඇය මෙවරත් හරි අපුරූ birthday shoot එකක් කර තිබුනේ මෙලෙසින්.\