ජනප්‍රිය නිලි රුවන්ගි රත්නායක. පුංචි තිරය තුලින් ප්‍රේක්ෂකයාගේ ආදරය නොඅඩුවම ලබන්නට සමත්වෙච්ච  ආදරණිය රංගන ශිල්පිනියක් තමයි ඇය. ඇය උතුම් මව් පදවිය ලබන්න සුදානමින් ඉන්න බව තමයි අපට දැනගන්න ලැබුනේ. ඉතිං ඒ ගැන ඇය කියූ සෙනෙහෙබර කතාවකි මේ.