මේ දවස් වල අහන්න දකින්න ලැබෙන ඊශ්‍රායලය සහ හමාස් ත්‍රස්තවාදීන් අතර සිද්ධ වෙන ගැටුම් නිසා ඊශ්‍රායලය ගැන කවුරුත් කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වෙනකොට ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ විශාතලම රෝහල වෙන අල් ශිෆා රෝහල තමන්ගේ යටතට ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ යන ගමන කෙලවර වෙන්නේ ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ අණසක හමාස් ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන තමන් යටතට ගැනීමෙන් බව අපි කාටත් තේරුම් යන දෙයක්. වර්ග කිලෝමීටර 20,770 ක් තරම් කුඩා භූමි භාගයක මිලියන 9 ක ජනතාවක් එක්ක ඊශ්‍රායලය මේ තරම් බලවත් රටක් වුනේ කොහොමද? ඉතිහාසය පුරාම තමන්ගේ බලය ලෝකය පුරා පතුරවන්න ඊශ්‍රායලය සමත් වුනේ කොහොමද? අද විඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඒ ගැනයි.පහත විඩියෝවෙන් මේ සියල්ල ගැන දැනගන්න පුළුවන්.නරඹන්න පහතින් තිබෙන youtube වීඩියෝව.