අල් ජසීරා මාධ්‍ය ජාලය වාර්තා කරන්නේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ පිහිටා තිබෙන ඉන්දුනීසියානු රෝහලට මේ වන විට සෘජුවම ප්‍රහාර එල්ල වෙමින් පවතින බවයි.පහත වීඩියෝව තුලින් සියල්ල නරඹන්න..