ජනප්‍රිය නළු මේනකගේ  සහ ජනප්‍රිය නිලි  නෙහාරා පීරිස්ගේ පුංචි දෝනිලා දෙන්නා මෙයිලි සහ නෝරි ඔයාලාට අමතක නැතිව ඇති. දඟකාර මේ කෙලි පැටික්කියෝ  දෙනාට හැමෝම වගේ ආදරය කරනවා. මෙනකයි නෙහාරයි පුංචි පැටවූ දෙන්නත් එක්ක මෙවර Halloween සමරලා මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් කිහිපයක්.