කලාතරු කියන්නේ රටට වටිනා සම්පතක්. ඔවුන්ගේ හැකියාවන් අගය කිරීම නිරත්නතරයෙන්ම සිදුවෙනවා. ඒ සම්මාන උළෙලවල් හරහා. Signis Awards 2023කියන්නෙත් එලෙස පවතී සම්මාන උළෙලක්. මේ සම්මාන උළෙලට බොහෝ කලාකරුවන් පැමිණ තිබුනා. මේ ඔවුන් සම්මාන රාතියට පැමිණි ආකාරයේ සොදුරු දසුන් එකතුවක්.