ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර කියන්නේ මේ දිනවල අතිශයින් ජනප්‍රිය චරිතයක්. ලංකාවේ ඉන්න අතිදක්ෂ ටෙලි නළුවෙක් ලෙස ඔහුව හදුන්වා දෙන්න   පුළුවන්. ඔහුගේ 10වන විවාහ සංවත්සරය ජයටම මෙවර ඔවුන් සමරා තිබුනේ නැවතත් මනාලයෙකු සහ මනාලියක් වෙමින්. මේ ඒ සොදුරු එකතුවක්.