මෙයිලිගේ 3වන උපන්දිනය ජයටම සමරපු හැටි
නෙහාරා සහ මේනකගේ ලොකු දුව මෙයිලි කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුවම ලබන මුළු ලංකාවම ආදරය කරන පුංචි බබෙක්. අම්මටයි තාත්තටයි වඩා දැන් එයාට තමයි හැමෝගෙම ආදරය ලැබෙන්නේ. එයාගේ තුන්වන උපන්දිනය කලාතරු පිරිවරාගෙන සමරලා තිබුනේ මෙන්න මෙහෙමයි.
මෙයිලිගේ 3වන උපන්දිනය ජයටම සමරපු හැටි
Reviewed by paththara wisthara
on
6:10 AM
Rating:

No comments: