අතුල අධිකාරී සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ලංකාවේ ඉන්න අතිදක්ෂ ජනප්‍රිය ගායන තරු යුවලක්. ගායනය තුලින් මුළු රටේම රසික රසිකාවියන්ගේ නොමද ආදරය ලබන්නට මේ දෙපල  සමත්වුනා. ඒ වේම තමයි මේ දෙන්නගේ දියණිය කවින්ද්‍යා එයත් දක්ෂ ගායිකාවක්. මේ තුන්දෙනාගෙම එකතුවෙන් පසුගියදා athula samitha love in concert with kavindya adikari පැවැත්වුනා. ඒ අවස්ථාවට මහා ජනගඟක් පැමිණ තිබුනා. මේ ඒ අවස්ථාවේ සොදුරු දසුන් එකතුවක්.