ජනප්‍රිය නිලි නිපුනිකා හේවාගමගේ කියන්නේ ආදරණිය රංගන ශිල්පිනියක්. විවාහයත් සමග තරමක් කලාවෙන් ඇත්වී සිටින ඇය දැන් අම්මා කෙනෙක්. පුංචි දියණියක් ඇයට සිටිනවා. ඒ තමයි කායා. කායාගේ දෙවන උපන්දිනය ඔවුන් සමරා තිබුනේ මෙලෙසින්.