කලාකරුවන් කියන්නේ සුන්දර හදවතක් තියෙන ආදරණිය මිනිසුන් කොට්ටාසයක්. රූපයෙන් වගේම ඔවුන් හදවතින් සුන්දර වයසට නොයන කලාකරුවන්. මෙවර දෙරනත් එක්ක නත්තල සමරන්න එයාලා ආවා. එතන සුරංගනා ලෝකේ වගේ කිවුවොත් හරියටම හරි. විලාසිතා ලෝකයක් වගේ හැමෝම හරිම ලස්සනයි. මේ දෙරණ එක්ක නත්තල් සමරන්න ආපු අපේ කලාකරුවන්ගේ විලාසිතා.