අම්මට සම්මානයක් ලැබුනම පුංචි පුතාගේ සතුට බලන්නකෝ. Signis Awards 2022 සම්මානයෙන් පිදුම් ලැබූ මේනකා පීරිස් පුතා එක්ක සතුට සමරපු හැටි.