2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා සිදු වූ සුනාමි ව්‍යසනය ඔබේත් මගේත් මතකයෙන් තවමත් ගිලිගී ගොස් නැහැ.ඉන්දියන් සාගර පතුලේ හටගත් භූ කම්පනයක් නිසා ඇති වූ එම සුනාමි ව්‍යසනයෙන් මිනිස් ජීවිත ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් අහිමි වුනා. මේ සුනාමි රළ පහරේ රිච්ටර් මාපාංක අගය සටන් වී තිබුනේ ඒකක 9 ක් තරම් විශාල අගයකයි.

 එලැබෙන 24 වන දාට මෙම ව්‍යසනය සිදු වී වසර 19 ක් සම්පූර්ණ වෙනවා. අපේ රටේ මිනිසුන් දහස් ගණනකට මරු කැදවූ සුනා මි ව්‍යසනයට වසර 19 ක් පිරීමට නියමිත මොහොතක මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන කාරණයක් පිළිබදව අද විඩියෝවෙන් කතා කරන්නට අපි සූදානම්. ඒ මේ වන විට විද්‍යාත්මකව තහවුරු වී තිබෙන මුළු ලෝකයටම විශාල විනාශයක් සිදු කල හැකි සුනාමි තත්වයක් පිලිබදවයි. වඩාත් විශේෂ කාරණය වන්නේ එය මුළු ලෝකයේම පිලිගත් විද්‍යාඥයන් විසින් සිදු කල පරීක්ෂණයකින් පසුව සිදු කල අනාවැකියක් වීමයි. මේ කාරණය ගැන වැඩි දුර තොරතුරු මේ විඩියෝවෙන් කතා කරන්නට අපි සූදානම්.