නත්තල කියන්නේ කිතුනු බැතිමතුන් ආදරයෙන් සමරන ආදරණිය උත්සවයක්. නත්තල හැමෝම ආදරය කරනවා. ඒ වගේම නත්තල් සාද මේ කාලය පුරාවටම දැකගන්න ලැබෙනවා. මේ රංගන මෙහවපු සියත තරු පිරි නත්තලට ආපු කලාකරුවන්ගේ සේයාරූ එකතුවක්.