ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි සහ ජනප්‍රිය නිලි ෂෙරිල් හැමෝගෙම ආදරය දිනාගත්ත චරිත දෙකක්. මේ දෙනාගේ විවාහ සංවත්සරය පසුගියදා යෙදී තිබුනා. ඒ වෙනුවෙන් මේ දෙදෙනා ඉන්දියන් මනාලයෙක් සහ මනාලියක් ලෙසින් සැරසී කරපු චායාරූප එකතුව තමයි මේ.