Thursday, December 21, 2023

 පාලිත රංගේ බණ්ඩාර මේ නම ගැන කවුද නොදන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න තවත් ප්‍රභල මන්ත්‍රීවරයෙක් තමයි ඔහු.  ඔහුගේ පුතනුවන් වන යශෝධගේ විවාහ උත්සවය පසුගියදා කොළඹ තරු හෝටලයක පැවැත්වුනා. ඒ අවස්ථාවට ජනපති ඇතුළු මැති ඇමතිවරු සියල්ලම එක්ව සිටියා. මේ ඒ අවස්ථාවේ සෙයාරූ කිහිපයක්.


ප්‍රභූවරු ඔක්කොම ආපු පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධගේ Royal Wedding එක.

  • Uploaded by: paththara wisthara
  • Views:
  • Category:
  • Share

     
    Copyright © Paththare News | Distributed By Blogger Themes
    Blogger Templates Wallpapers Hack Wfi