පාලිත රංගේ බණ්ඩාර මේ නම ගැන කවුද නොදන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න තවත් ප්‍රභල මන්ත්‍රීවරයෙක් තමයි ඔහු.  ඔහුගේ පුතනුවන් වන යශෝධගේ විවාහ උත්සවය පසුගියදා කොළඹ තරු හෝටලයක පැවැත්වුනා. ඒ අවස්ථාවට ජනපති ඇතුළු මැති ඇමතිවරු සියල්ලම එක්ව සිටියා. මේ ඒ අවස්ථාවේ සෙයාරූ කිහිපයක්.