පැතුම් නිස්සංකකියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න අති දක්ෂ ක්‍රීඩකයෙක්. ක්‍රීඩා ලෝලීන්ගේ නොමද ආදරය ලබන චරිතයක්. පසුගියාදා ඔහු සුබ මොහොතින් යුග දිවි ඇරඹුවා. ඉතින් ඒ දෙන්නා හරි අපූරු wedding pre shoot එකක් සිදුකර තිබුනේ මෙලෙසින්.