නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියලා කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය කලාතරු යුවලක්. මේ දෙන්නට ආදරය කරන පිරිස බොහොමයි. ඒ වගේම තමයි මෙයාලාගේ දුවලා දෙන්නත් හරිම ආදරණිය දියණියන් දෙදෙනෙක්. ඊයේ නෙහාරාගේ 10වන විවාහ සංවත්සරය. එයාලා විවාහ සංවත්සරය සමරපු හැටි බලන්න පහත වීඩියෝව නරඹන්න.