ජනප්‍රිය නිලි නිත්‍යා දේවින්දි ගැන හැමෝම වගේ  දන්නවා.සුන්දරත්වයෙන්  පිරිපුන් ආදරණිය නිහතමානී රංගන ශිල්පිනියක් තමයි ඇය. ආදරණිය අම්මා  කෙනෙක් තමයි ඇය.  ඇයට පුංචි දියණියක් ඉන්නවා. ඉතින් අද නිත්‍යා දේවින්දිගේ  උපන්දිනය. ඒ වෙනුවෙන් ඇය  වෙනද වගේම  BIRTHDAY SHOOT  එකක් සිදුකර තිබුනේ මෙලෙසින්.