අකිල විමංග සෙනවිරත්න ලංකාවේ ඉන්න ජනප්‍රියම සිංහල ගුරුතුමා කියලා කිවුවොත් හරියටම හරි. ඔහු ඒ තරමටම ජනප්‍රියයි. පසුගියදා මේ ආදරණිය ගුරුතුමා යුග දිවියට පිවිසුනා. ඒ සුරූපී තරුණියක් වන භාග්‍යා සමගින්. මේ කියන්නේ සුරූපී ඇයගේ ඔබ නොදත් වතගොත.