Oymyakon මේ තමයි ලෝකයේ තියෙන සීතලම නගරය. මේක තියෙන්නේ රුසියාවේ. සීතලට සමහරු ආස වුනත් ඩොලර් මිලියනයක් දුන්නත් ඔයානම් කවදාවත් මේ නගරයට යන එකක් නම් නැහැ. ඒකට හේතුව දැනගන්න පහත වීඩියෝව  නරඹන්න.