ශ්‍රී ලංකාව කියන්නේ සංචාරකයින්ගේ පාරාදීසයක්. හැබැයි අපේම මව් රටේ ජීවත් වෙන අපි හැමදාම අහන දකින සංචාරක ස්ථාන වලට අමතරව අපේම රටේ හැංගිලා තියෙන ඓතිහාසික වටිනාකම් වලින් යුක්ත, අදටත් අතිශයින් සුන්දර සංචාරක් ස්ථාන ගොඩක් අමතක කරලා දාලා තියෙනවා. අන්න ඒ වගේ ජීවත් වෙලා ඉන්න කාලේ අනිවාර්යෙන්ම ගිහින් දැක බලා ගන්නම ඕන පුදුමාකාර තැනක් ගැන අපි අද කතා කරනවා. අපි අද කතා කරන්න යන්නේ ගන්නොරුව එහෙමත් නැත්නම් දිවි දොස් ගල ගැනයි. 

මේ ස්ථානයේ ඉතිහාසය පඩුවස් දෙව් රජුගේ කාලය දක්වා විහිදිලා යනවා වගේම ගන්නොරු සටනේ සුවිශේෂී ස්ථානයක් විදියටත් සලකනවා. ඉතින් අදටත් ස්වාභාව සෞන්දර්‍යෙන් අඩුවක් නැති ගන්නොරුව, සංචාරක පාරාදීසයක්.එහෙනම් මේ හැමදේම ගැන වැඩි විස්තර අද විඩියෝවෙන් කතා කරමු.