දිවිතුරා  ටෙලි සිත්තම කියන්නේ මේ දිනවල හැමෝම නරඹන ආදරණිය ටෙලි සිත්තමක්. මේ ඒ ටෙලි සිත්තමේ අගස්ති සමාධි සහ ඊශා කරපු ලස්සන ෆොටෝ ශුට් එකක්.