සාරංග සහ දිනක්ෂි කියලා කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ජනප්‍රිය කලාතරු යුවලක්. මේ දෙන්නට පුංචි දියණියක් ඉන්නවා. එයා තමයි සාරන්‍යා.2024 නව වසර උදාවෙනවත් එක්කම සාරංග සහ දිනක්ෂි හරි අපූරු Wedding  Shoot  එකක් සිදුකර තිබුනේ මෙලෙසින්.