ජනප්‍රිය නිලි දිනක්ෂි  සහ ජනප්‍රිය නළු සාරංග දිසාසේකර කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ කලාතරු යුවලක්. මේ දෙන්නට ඉන්නේ පුංචි දොනියෙක්. එයා තමයි සාරන්‍යා. පුංචි දොනිත් එකතු කරගෙන මේ දෙන්නා හරි අපුරු wedding shoot  එකක් සිදුකර තිබුනේ මෙලෙසින්.