හැමෝම කැමතියි නිරෝගිව ජීවත්වෙන්න. දිගු කලක් ජිවත් වෙන්න, අවුරුදු 100ක් ජිවත් වෙන්න  අද කාලයේ අපහසුයි, නමුත් අවුරුදු 100කට වඩා සෑම මිනිසෙකුම ජීවත්වෙන අරුම පුදුම ගම්මානයක් මේ ලෝකේ තියෙනවා. ඒ ගැන වැඩි විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න,