පුද්ගලික මනාපයන් සම්බන්ධයෙන්, මිනිසුන් බොහෝ විට විවිධ අදහස් දරයි. මෙයට හේතුව කෙනෙකුට ලස්සන යැයි පෙනෙන දේ තවත් කෙනෙකුට නොපෙනෙන බැවිනි.

මීට වසර කිහිපයකට පෙර රුසියානු යුවලක් ඔවුන්ගේ විවාහ මංගල්‍යයේ ඡායාරූප සමාජ මාධ්‍යවල බෙදා ගත්තා. අනපේක්ෂිත හේතූන් මත මෙම ඡායාරූප ඉතා ජනප්‍රිය වේ යැයි ඔවුන් අපේක්ෂා කළේ නැත. මනාලිය මනාලයාට වඩා විශාල නිසා සමහර අයට මනාලියගේ පෙනුම විහිළුවක් විය. මේ නිසා අන්තර්ජාලයේ ඔවුන් ගැන නොයෙකුත් අයහපත් අදහස් හා විහිළු තහළු ද ඇති විය.නමුත් වසර 6කට පසු සිදුවූ දෙයින් සැවොම මවිතයට පත්වුනා. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න