දරුවෙකු මෙලොවට බිහිකරන අම්මා කෙනෙකු විදින වේදනාව මෙපමණයි කියා  කියන්න බැහැ. දරුවන් 69 දෙනෙකු තම කුසින් මෙලොවට බිහිකරනවා කියන එක විශ්වාස කරන්න පුලුවන්ද. ඔව් විශ්වාස කරන්නම වෙනවා. රුසියාවේ මවක් එය සිදුකර ලෝක වාර්තාවක් තබනවා. ඒ ගැන දැනගන්න මේ වීඩියෝව නරඹන්න.