ලෝක වාර්තා කෙනෙක් මහන්සි වී තියනවා සේම. සමහරුන්ට උපතින්ම ලැබෙන දේවල් අවසානයේ ලෝක වාර්තා බවට පත්වෙනවා. මේ එවැනි ලෝක වාර්තාවකට හිකිකම් කියූ තැනැත්තියක්.ඇය ලොව දිගම පාද වලට හිමිකම් කියූ තැනැත්තියයි. ඒ ගැන දැනගන්න පහත වීඩියෝව නරඹන්න.