වැලන්ටයින් එහෙමත් නැතිනම් ආදරවන්තයින්ගේ දිනය. පෙබරවාරි 14 ඒ දවස උදාවෙනකන් පෙම්වතුන් පෙම්වතියන් බලාගෙන ඉන්නවා. ඉතින් රංගන ද සිල්වා. වැලන්ටයින් එකට කලින් කලාතරු එකතු කරගෙන ජයටම වැලන්ටයින් සමරලා තිබුනේ මෙලෙසින්.